ඌට උඹව එලවන්න පුළුවන් හැබැයි පරද්දන්න බෑ!


ප්‍රමෝද් වීරරත්න 
අභිප්‍රේරක කථික / අභිප්‍රේරණ තීරු රචක / නිවේදන ශිල්පී



උඹත් ජීවිතේ කොතනදිම හරි ප්‍රතික්ෂේප වෙලා තියෙනවනෙ බං.ඒක කොයිමොහොතෙ හරි ආයෙත් වෙන්නත් පුලුවන්.මොකද උඹේ ජොබ් එකෙන් ටීම් එකෙන් ඔය ඕනි තැනක ම ඉන්න ලොක්කට පුලුවන් උඹව එලවන්න..එහෙම කරාම ඉතිං උඹට දුක හිතෙනව තමයි. ඒත් ඌට බෑ උඹව *නවත්තන්න*
 . මොකද උඹ උඹටම කියල ගමනක් යන හින්ද .ඒත් තවම ඒ ගමන පටන් ගත්තෙ නැත්තන් අද ම පටන් ගනින්.අන්න එදාට උඹේ *ඇඩ්මින් උඹව එලෙව්වට උඹට ඒක දැනෙන එකක්වත් නෑ. මොකද ,උඹ_Brandඑකක් වෙන හින්ද!.* උඹේ ජොබ් එක අවංකව උඹ කරපන් .ඒත් ඒක ජීවිතේ කරගන්නෙපා.ගන්න ගාණට සාදාරන ව වැඩ කරපං. ඒ අතරෙ උඹේ ම පාර උඹ හදාගනින්.මොකද උඹ වැඩකරන්න ඕනි උඹ වෙනුවෙන්.එතකොට උඹට මොනව කරත් උඹව වට්ටන්න කාටවත් බෑ බං. උඹ උඹම වෙයන්. මොකද උඹ තමා මේක කරන්න පුලුවන් එකම එකා. 

 *#Brand_එකක_වහලෙක්_නොවී* 
 *#Brand_එකක්_වෙයන්* 

      ✒️   ප්‍රමෝද් වීර්

#හිනාවෙලා_හිටපං🖤

Comments

Popular posts from this blog

හරි අපූරු මිනිහෙක්! (කෙටිකතාව)