ඔළුකටු කුඩුවෙලා ගියත් හිනාවෙලා ඉන්න ආදරේ



ප්‍රමෝද් වීරරත්න 
අභිප්‍රේරක කථික / අභිප්‍රේරණ තීරු රචක / නිවේදන ශිල්පී



ආදරේ මාරයි බං.ඒක පට්ට තමා.ඒත් වෙලාවකට ඔළුකටු එක්ක ම කුඩුකරං යන්න තරං වේදනාවක් දෙන්න ඒකට පුළුවන් බං.මොකද උඹ ආදරේ කරන කෙනා ලග නැත්තන් උඹට ඒක දැනෙනව කියන්නෙ ඒක උඹට දැනෙන ඇත්ත ආදරයක් වෙන්නැති.නැත්තම් ඇයි බං ඒකට මේ තරං දේවල් කරන්න පුලුවන්කමක්.ඉතිං බං ඒ තරං ආදරයක් ඔළුවෙ තියං උඹට හිනාවෙන්න පුළුවන්නම් උඹ මාර හයියයි බං. ඒ කියන්නෙ උඹ මාරයි.සිගරට් එකට බෑ උඹේ දුක මකන්න.ඒත් උඹට පුළුවන් උඹේ ඔය දුක සිගරට් එකක් කරලා ඒක බීලා අළු කරල විනාස කරලා දාන්න.ඒක උඹ ඔළුවෙ තියාගනිං.අනික මතක ඇතුව උඹේ ඔය ආදරේ පරිස්සමෙන් බලාගනිං.මොකද ඒකතමා උඹේ ජීවිතේ වටිනම දේ.අනික තමා ඒ ආදරේට උඹව ජීවත් කරවන්න පුළුවන්.ඒක මතක තියාගනින්.

#ඉවසගනින්_ඒක_උඹට_පුළුවන්
#මොකද_උඹ_මාරයි.
#හිනාවෙලා_හිටපං 🖤




Comments

Popular posts from this blog

හරි අපූරු මිනිහෙක්! (කෙටිකතාව)