මුඛය සහ වචන ( කවි )

 

චන්දිම සුපුන් 
නීති පීඨය 
කොළඹ විශ්වවිද්‍යාලය


යංබං මචං පලයන් නොහලමින් මුවින්

යන්නන් රැඳෙන් පවසන් හදවතින් තුටින්

දෙන්නන් නොදෙන් වදනින් දෙහදකින් හිඳින්

එක්තැන් වදන් පවසන් පැරදුමෙන් ජයෙන්


නන්නන් දනන් සොයමින් මුවඅගින් වදන්

වංහුං සොයන් කියවන් සිව්කොනින් ඉඳන්

උන්උන් ඉඳින් මැරෙමින් මනුලොවින් තුටින්

රන්වන් නිවන් හරිමින් මිරිකෙමින් දුකින්



Comments

Popular posts from this blog

ජංගම දුරකථනය භාවිතය ගැන ඔබ ඇත්තටම දැනුවත්ද?

අම්මා හීනෙන් පවා හඩනවා - අප්පච්චි නැති දුක දරා ( පද්‍ය)

අයියනායක පැදි පෙළ ඇසුරිනි ( පද්‍ය)