ප්‍රේම පාරාදීසය ( නිසඳැස් )
සම්පත් බණ්ඩාර
සීවලි මධ්‍ය විද්‍යාලය
රත්නපුර
සාතිශය බහුතරය වූ ඕලාරික ප්‍රේම ප්‍රජාව පැයට දෙදාහේ කාමර තුල ආදරයේ නිමාව දකිද්දී
සාතිශය සුලුතරය වූ සැබෑ ප්‍රේමවන්තයෝ වැලිකඩ බෝගම්බර යකඩ කූරු අතරත්
අංගොඩ අගුලු ලෑ කාමර තුලත්
බොරැල්ලේ අඩි හයක් මත ගොඩවූ ගොඩැලි යටත් ආදරයේ නිමාව දුටුවෝය
Comments
Post a Comment