විරු සිසු ( නිසඳැස් )

  


චමත් බණ්ඩාර
කළමනාකරණ හා සමාජ විද්‍යා  පීඨය
CINEC පෞද්ගලික විශ්ව විද්‍යාලය



අදුර රජ කළ බිමක

ජීවත් වීමද මරණයට හිමිකමක් වූ කළ,

නූපන් හෙටක් වෙනුවෙන්

යුක්තියේ රුහිරු ධාරා ගලා ගියේ ඔවුන්ගේ නමිනි...


යදම් බැද සිරකර

මරා දැමුවද එකින් එක...

දිනෙක පසක් වනු ඇත,

එකෙකු නසන විට සියක් උපදින බව...

පිය සබද,

සවන් යොමා අසනු මැන...

ඔවුන් නැගූ විමුක්තියේ යශෝරාවයන්

සදා නොමියෙනා බව...


                                         

Comments

Popular posts from this blog

හරි අපූරු මිනිහෙක්! (කෙටිකතාව)