ප්‍රේමයට අරුතක් (කාව්‍ය)


චමත් බණ්ඩාර
කළමනාකරණ හා සමාජ විද්‍යා පීඨය
CINEC පෞද්ගලික විශ්ව විද්‍යාලය



අස්ථීර වූ ලෝදහම තුළ

නිත්‍ය වූ කිසිවක් නොමැති මුත්,

විටෙක සන්තාපයෙන් දවාලන

විටෙක ආහ්ලාදයෙන් සනහාලන

අරුත් නො(ලද) වචනයක්

අප සැමට හමුව ඇත...

එයට ප්‍රේමය යැයි නොකියමි,

ගතින් නිරුත්තර වූද සිතින් බැදී සිටින

දයාදියෙන් ආර්ද්‍ර වූ හදවතක් 

කොතැන හෝ වේ නම්,

එයට ප්‍රේමය යැයි කියමි...


                                    

Comments

Popular posts from this blog

අම්මා හීනෙන් පවා හඩනවා - අප්පච්චි නැති දුක දරා ( පද්‍ය)

අයියනායක පැදි පෙළ ඇසුරිනි ( පද්‍ය)

ජංගම දුරකථනය භාවිතය ගැන ඔබ ඇත්තටම දැනුවත්ද?