දෙවොල



සම්පත් බණ්ඩාර 
සීවලි මධ්‍ය විද්‍යාලය 
රත්නපුර 



මස් පුලුටු ඩිංගක් කටේ තියා 

රහමෙර ඇබින්දක් තොලගා

දෙවොලට ඇතුල් වූ බැතිමතාට

 ඇග පිලිස්සී යන්නාක් මෙන් දැනුනු මහා පීඩාකාරී දැවිල්ල


දෙවොලට ඉහල අහසේ ඔබ මොබ සැරිසරා දෙවොලේ දෙව් පිලිම මතටම වසුරු හෙලනා කාක රෑනේ කපුටන් එකෙක්ටවත් නොදැනුන කරුමයක මහත

Comments

Popular posts from this blog

අම්මා හීනෙන් පවා හඩනවා - අප්පච්චි නැති දුක දරා ( පද්‍ය)

අයියනායක පැදි පෙළ ඇසුරිනි ( පද්‍ය)

ජංගම දුරකථනය භාවිතය ගැන ඔබ ඇත්තටම දැනුවත්ද?