හිරැත් සැගවී යයි ද නොකියම ( පද්‍ය)



W.A.මදුෂි නිමන්තිකා
හෙද ශිශ්‍යා



ඉර මුදුන් වෙයි

රෑ දවල් වෙයි

වැසි වසියි අැළදොළ ගලයි

කිසිදු වෙනසක් නොවුන ගානට

මහ මුහුදෙ රැළි ගොඩට එයි

නමුදු කම්පා වීය මිහිකත

කොරෝනා නම් වෙෙරසය ළඟ

දහස් ගණනක් මිනිස් ජීවිත

මාරයා ළඟ තුරැලු වන විට

අැසෙයි දසදෙස වැලපුමක හඬ

දෙසවනෙහි තත් සලිත කරවන

දැනුණ දිනයක විපතෙ සැරකම

හිරැත් සැගවී යයි ද නොකියම..

Comments

Popular posts from this blog

හරි අපූරු මිනිහෙක්! (කෙටිකතාව)