වැස්ස



සම්පත් බණ්ඩාර 
සීවලි මධ්‍ය විද්‍යාලය 
රත්නපුර 


මහා බ්‍රහ්මයා ලෝකය මවද්දී

එකට යාවී තිබුනු අහස හා පොලොව

පස්සෙන් පහු පුපුරා දෙදරා ගිහින්

ක්ශිතිජයෙන් එල්ලුනු පුංචි නූලක් පමනක් ඉතිරිව

සදහටම වෙන්වී දුරස් වී ගියදා පටන්

හිතේ දුක් ගින්දර වාවගනු බැරිම තැන

මතක් වෙන මතක් වෙන හැම පාරටම

හයියෙන් කෑ ගගහ අඩන්න පටන්ගත්තාලු අහස

පොලොවට තම කදුලු බිදු වෑහෙන්න

Comments

Popular posts from this blog

හරි අපූරු මිනිහෙක්! (කෙටිකතාව)