ගාමිණී (කවි)

සෞභාග්‍යයා ජයසිංහ
හෙද  ශිශ්‍යා



උතුරේ ඇවිලුනේ ගිනිදැල් බුරා නැග..

අලිමංකඩ රැකුමට විරැ ගැසුනි පෙල..

දකුනු දෙසින් පැමිනෙන කොටි නොදැකි කල..

පසුබැසුවා දෙවන ආරක්ෂක වලලු වෙත..

 

වෙඩි නොවදින ලෙස සැකසූ කොටි රථය..

බංකර් කඩාගෙන ඇදුනා ඉදිරියට..

සිහල සෙබලු වෙර දැරූවේ එය  නවතන්ට..

නොහැකිව රථය ඇදුනේ කදවුරේ  උතුරටය..

 

සිටියේ අසල බංකරයක විරැ හසලකය..

නැග්ගා ඇසිල්ලෙන් බුල්ඩෝසරයේ උඩට..

තිබු කවුලුවෙන් දැන්මේ අත්බෝම්බද..

හසලක විරැ දිවි පිදුවා අලිමංකඩට...

 

එදා අලිමංකඩ මහ යුද පිටියේ...

හසලක ගමේ ගාමිණී නම පුද කෙරැවේ...

කොටිබල බිද දමා අලිමංකඩ රැකුවේ...

වැජඹේ සදා ගාමිණී නම හෙලදීපේ...

Comments

Popular posts from this blog

හරි අපූරු මිනිහෙක්! (කෙටිකතාව)