සංසාර නදී තීරේ ඒදණ්ඩ සේ දිගාවී , දරුවන් නමින්ම පේවී අපි පෙරුම් පුරමු දේවි - රත්න ශ්‍රී විජේසිංහ
ජයනි කෞශල්‍යා
ශාස්ත්‍ර පීඨය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
සංසාරයේ භවයක් පාසා
පතා ආ දාරක ස්නේහයෙන්
ඔද වැඩී දරුවන් නමින් පේ වුණි නම්
මව්නි පියාණෙනි ඔබ පමණයි
සිහින සේයාපත් සිත්තම් කළ සිත්
වර්ණයන්ගෙන් පුරවාලූ සොඳුරු පන්හිඳ නුඹයි
බුදුරදුන් දෙසූ බණ පදයක් තරම් පින්බර,
රුදුරු කතරට ඇද හැළෙන වර්ෂාවක් සේ සිසිල දනවන,
අමාවක අහස සඳක් සේ සුපින්බර
සිදුහත් යශෝදරා කුලයේ,
පින්වන්තයයි තාත්තා
පින්වන්තියයි අම්මා...
Comments
Post a Comment