අරුමය කීම මේ හිත මත ( පද්‍ය)




ඉමල් සතිර ගුණතිලක
ඉංජිනේරු පීඨය
රුහුණු විශ්‍වවිද්‍යාලය
 


කැරකෙනවා රිය සක ලෙස දන්නා හදුනන හද                වෙත

නොහැකිය හිත ගැලවීමට දන්නා හදේ තීරණ                    මත

නොදන්න හේතුව පමණක් ඉතිරිය මැද කඩුල්ල                 මත 

කෙතෙක් නමුත් සිහි වෙනවා අරුමය කීම මේ හිත             මත 


නොහැකිය සැමවිට පසුපස යාමට නාදුනනා                    ලෙස 

හැක්‌කේ එක වරක් පමණි විමසීමට ඇති                        අදහස 

බාල්දු විය නොහැකිය  ඇත ගෞරවයක් පුරෝන                හිස 

හැකිනම් පෙන්වනු හිත යට සගවන ඔබගේ                    අදහස                                                    

Comments

Popular posts from this blog

ජංගම දුරකථනය භාවිතය ගැන ඔබ ඇත්තටම දැනුවත්ද?

අම්මා හීනෙන් පවා හඩනවා - අප්පච්චි නැති දුක දරා ( පද්‍ය)

අයියනායක පැදි පෙළ ඇසුරිනි ( පද්‍ය)