ඔහුත් හදකට ප්‍රේම කළේය( පද්‍ය)



W.A.මදුෂි නිමන්තිකා
හෙද ශිශ්‍යා


බෝගම්බර හිර ගෙදරට යන්න වුනේ මක් නිසාද.

තාමත් ඔහු සිහි කරන්නෙ එදා රැයේ කල වැරැද්ද.

ගැහැණියකට පෙම් කිරීම මරණයක්ව දුර අැදෙන්න.

හේතු වුනේ අත රැදිච්ච සීල් නොවූ හිස් බෙලෙක්ක


කූරැ දොරට අඟුඵ දැම්ම කාමරයක රැය ගෙවද්දි

බූ ගෑ හිස බිමට තියා නිදි නොලබම පැය ගෙවෙද්දි

අතීතයෙන් මතක බිඳක් කඳුඵ අතර සිර කරද්දි

ඔහුත් කළේ ප්‍රේමයක්ය

අනියම් බව ඔප්පු වෙච්ච

Comments

Popular posts from this blog

අම්මා හීනෙන් පවා හඩනවා - අප්පච්චි නැති දුක දරා ( පද්‍ය)

අයියනායක පැදි පෙළ ඇසුරිනි ( පද්‍ය)

ජංගම දුරකථනය භාවිතය ගැන ඔබ ඇත්තටම දැනුවත්ද?