ආදරණීය ඇය ( නිසඳැස් )
චමත් බණ්ඩාර
කළමනාකරණ හා සමාජ විද්‍යා පීඨය
CINEC පෞද්ගලික විශ්ව විද්‍යාලය
නොකියාම
නිවී ගියද,
දැල්වූ පහන් ටැඹ
ගණදුරේ...
මැවූ සිහිනයන්
මිරිගුවක් වී
බොදව ගියද,
දෑස මානයේ...
මියැදුනු ප්‍රේමය
මිහිදන් වුවද,
මතකයක් විලසින්
හද පත්ලේ...
දිනෙක
යළි පූදිනු මැන...
මුකුලිත වූ පෙම් මල්
සොදුරිය,
නුඹ නමින්...
පබැඳුම-:චමත්
බණ්ඩාර අත්තනායක
අලංකාරයි පද ගැළපුම👍👌
ReplyDelete