ආදරණීය ඇය ( නිසඳැස් )

 



 



චමත් බණ්ඩාර
කළමනාකරණ හා සමාජ විද්‍යා පීඨය
CINEC පෞද්ගලික විශ්ව විද්‍යාලය



නොකියාම

නිවී ගියද,

දැල්වූ පහන් ටැඹ

ගණදුරේ...

 

මැවූ සිහිනයන්

මිරිගුවක් වී

බොදව ගියද,

දෑස මානයේ...

 

මියැදුනු ප්‍රේමය

මිහිදන් වුවද,

මතකයක් විලසින්

හද පත්ලේ...

 

දිනෙක

යළි පූදිනු මැන...

මුකුලිත වූ පෙම් මල්

සොදුරිය,

නුඹ නමින්...

 

            පබැඳුම-:චමත් බණ්ඩාර අත්තනායක


Comments

  1. අලංකාරයි පද ගැළපුම👍👌

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අම්මා හීනෙන් පවා හඩනවා - අප්පච්චි නැති දුක දරා ( පද්‍ය)

අයියනායක පැදි පෙළ ඇසුරිනි ( පද්‍ය)

ජංගම දුරකථනය භාවිතය ගැන ඔබ ඇත්තටම දැනුවත්ද?